ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ගැන සාකච්ඡා


ලෝක ආහාර සංවිධානයේ (WFP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ස්මයිල් ඕමල් මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එම අමාත්‍යාංශයේදී ඊයේ (02දා) හමුවිය.

ආහාර සුරක්ෂිතතාවය සහ ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකා වැඩසටහන් පිළිබඳව දෙපාර්ශ්ය මෙහිදී සාකච්ඡා පැවැත්වූ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.



Recommended Articles