ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ගැන සීෂෙල්ස් අධ්‍යයනයක


මෙරට ධීවර කර්මාන්තය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා තම රටේ ධීවර ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ශ්‍රී ලංකාවට එවීමට අපේක්ෂා කරන බව සීෂෙල්ස් රාජ්‍ය පවසයි.

සීෂෙල්ස් රාජ්‍යයේ ධීවර අමාත්‍ය මයිකල් බෙන්ස්ට්‍රෝන්ග් මහතා අද (28දා) පස්වරුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.



Recommended Articles