ව්‍යාපාර පහසු කිරීමේ සංසද රැස්වීම නොවැම්බර් 12 දා


මුදල් අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ව්‍යාපාර පහසු කිරීමේ සංසදයේ 5 වැනි රැස්වීම නොවැම්බර් මස 12 වැනි දින ප.ව. 2.00 ට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේ පිහිටි මිලෝදා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සැසිය නොවැම්බර් මස 5 වැනි දින පැවැත්වීමට කලින් සංවිධානය කර තිබූ නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එදින සිදුකිරීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශනය හේතුවෙන් මෙය නොවැම්බර් 12 වැනිදාට කල් තබා ඇති බව අමාත්‍යාංශය පවසයි.



Recommended Articles