ව්‍යාපාර කටයුතු පහසු කිරීමට තවත් පියවරක්


Ease of doing business හෙවත් ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ ෆේස් බුක් පිටුව ආරම්භ කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් ඊයේ (15දා) අමාත්‍යාංශයේදී සිදුවිය.

ව්‍යාරිකයන් සහ රාජ්‍ය අංශය අතර වේදිකාවක් නිර්මාණය කිරීමේ සංකල්පය මත ආරම්භ කෙරුණු මෙම වැඩසටහනේ තුන් වැනි අදියර අද මිලෝදා හිදී පැවැත්විණි.



Recommended Articles