රේගුවේ වෙළෙඳ හැකියාව වර්ධනයට ඇමෙරිකානු සහාය


ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව දියුණුකර ආයෝජන අවස්ථා වර්ධය කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකානු වාණිජ කටයුතු, රේගු සහ දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශකවරුන් සහ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් 20 දෙනෙකු අතර රේගු ක්‍රියාවලි ප්‍රතිසංස්කරණය සහ වෙළෙඳාම පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

 



Recommended Articles