රන්සළු අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනයෙන්


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ රන්සළු ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (09දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ වූ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතාද එම අවස්ථාවට සහභාගී වූහ.

AID_4603 AID_4605 AID_4615 AID_4617 AID_4620 AID_4621 AID_4624 AID_4630 AID_4636 AID_4637 AID_4638 AID_4639 AID_4640 AID_4641 AID_4642 AID_4643



Recommended Articles