රක්ෂණ සංස්ථාවේ වාර්ෂික තිළිණ ප්‍රදානයෙන්


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ  වාර්ෂික තිලිණ  ප්‍රදානය පසුගිය 18 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදි  රට පුරා විසිරි සිටින සාර්ථක කාර්ය සාධනයක් පෙන්වා ඇති රක්ෂණ නියෝජිතයින් 300ක් වෙත තිළිණ  ප්‍රදානය සිදු කෙරිණි.

මෙම තිලිණ ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති උපාලි ධර්මදාස මහතා කළමනාකරණ අධ්‍යක්ෂ  කුඩාබාලගේ මහතා  ඇතුළු විශාල පරිසක් සහභාගී වූහ.



Recommended Articles