මොරගහකන්ද මංගල දියවර ජනවාරි 11දා


මොරගහකන්ද ප්‍රධාන ජලාශයට මංගල දියවර මුදාහැරීම හා රු.මිලියන 65,000ක වියදමින් ඉදිවන ඉහළ ඇළහැර ඇළි මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීම නව වසරේ ජනවාරි මාසයේදී සිදුවෙයි.

ඒ අනුව, ජනවාරි 11දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුවිශේෂී පියවර තැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.



Recommended Articles