අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (01දා) පෙරවරුවේදී මුදල් අමාත්‍යාංශයේදී වැඩ භාරගනු ලැබීය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී. ඒකනායක මෙනෙවිය, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්වූහ.