මුදල් රාජ්‍ය ඇමති වැඩ බාරගනී


මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (15දා) මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩබාර ගත්තේය.

මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරු හා අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන් එක්ව සිටියහ.

ඡායාරූප - ශමීර රාජපක්ෂ



Recommended Articles