මුදල් මණ්ඩලයේ සාමාජික ධුරයකට නිහාල් ෆොන්සේකා


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජි ධුරයකට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ජූලි මස 27 ශ්‍රීවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ප්‍රකට බැංකුකරුවෙකු වන ෆොන්සේකා මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන් හිද ප්‍රමුඛ කළමනාකාර ධුර රැසක් හෙබවූවෙකි.



Recommended Articles