මුදල් නියෝජ්‍ය ඇමති ඉරාන මුදල් ඇමති හමුවී


ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ ඉරාන මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය අලි ටයේබ් නියා යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

අප්‍රේල් 7 සිට අප්‍රේල්  16  දින දක්වා වොෂින්ටන් නුවරදී පැවැත්වුණු ලෝක බැංකු  හා ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ 2014 සැසිවාරය අතරතුරදී මෙම සාකච්ඡාව පැවැත්වුණු බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

 



Recommended Articles