මුදල් අමාත්‍යාංශ ලේකම් සමරතුංග


මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය සඳහා ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (12දා) වැඩ භාරගෙන තිබේ.

ආර්.එම්.එස්. සමරතුංග මහතා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, පරිසර සහ ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශවල ලේකම් ධුරයද හොබවනු ලැබූවෙකි.



Recommended Articles