මිල දර්ශක 6,200 යෙන් ඔබ්බට


ඊයේ දිනය අවසන් වනවිට සමස්ත මිල දර්ශකහි අගය 6,200 කඩඉම පසු කළේය. වෙළෙඳ පොළ තුළ ඊයේ දිනයේදී ගනුදෙනු රැසක් සිදුවිය. දිනයේ පිරිවැටුමේ මූලිකත්වය විවිධාංගීකරණ අංශයෙන් ලැබුණු අතර, එම අංශයේ දර්ශකය 0.59 % ක වැඩි වීමක් ලෙස වාර්තා විය. බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය දෙවැනි ස්ථානයට පිරිවැටුමට දායකත්වය ලබාදුන් අතර, එම අංශයේ දර්ශකය 0.74 % කින් ඉහළ ගියේය.

 



Recommended Articles