මැලේසියාවේ සුප්‍රකට පෙට්‍රෝලියම් සමාගමක් වන PETRONAS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාටුක් වැන් සුල්කිෆී වැන් අරිෆින් මහතා ඇතුඑ නියෝජිත පිරිසක් ඊයේ (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් වැන් සයිඩි වැන් අබ්දුල්ලා මහතා ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.