මැදවච්චිය නව ආර්ථික මධ්‍යස්ථානය විවෘත වේ


මැදවච්චියේ ඉදිවූ බර්ටි ප්‍රේමලාල් දිසානායක නව ආර්ථීක මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (04දා) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles