මහ බැංකු 2015 වාර්ෂික වාර්තාව එළිදකී


ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව හෙවත්, 2015 වාර්ෂික වාර්තාව එළිදැක්වෙයි.

එම වාර්තාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරි˙සේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් වෙත පිළිගැන්වීම මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අතින් සිදුකෙරිණි.

එමෙන්ම, 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙතද එම වාර්තාව පිළිගන්වන ලදී.



Recommended Articles