මහින්ද සමරසිංහ මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (25දා) දිනයේදී මුදල් අමාත්‍යාංශයේදී වැඩභාර ගත්තේය. මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍ය සමරසිංහගේ පුත් ෂෝන් සමරසිංහ, දියණිය ජැකී සමරසිංහ හා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.