මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මාසික ප්‍රගති සමාලෝචනය පැවැත්වේ


මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම අද (17දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි අධිකාරියේදි පැවැත්විණි. 

මෙම රැස්වීමට පෙර, මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතා අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේ වැඩබාරගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්ථාවට එක්වූ අතර, අමාත්‍ය දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න යන මහත්වරු ඊට සහභාගි වූහ.



Recommended Articles