මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ


ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනුරාධ විජේකෝන් මහතා වැඩ භාර ගන්නා ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 වැනි ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද සේවය කර ඇති අතර, ප්‍රාදේශීය පරිපාලන සේවයේ ද පළපුරුදු නිලධාරියෙකි.



Recommended Articles