මහනුවර මහයියාව නිවාස ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක්


මහනුවර නගර සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහයියාව අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම නිවාස ව්‍යාපෘතිය මහනුවර මහනගර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුව හරහා සම්බන්ධිකරණය වන අතර, එම සාකච්ඡාවට විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් අබේරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණි.

1_mahaiyyawa



Recommended Articles