පාප් වහන්සේගේ ලංකා ගමනට සමරු කාසියක්


පළමු වැනි ෆ්‍රන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සමරනු වස් රු.500/- ක මුහුණත වටිනාකමකින් යුතු රිදී සැමරුම් කාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.
මෙම සමරු කාසිය ෆ්‍රන්සිස් පාප්වහන්සේට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රදානය කිරීම අද (13දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
 



Recommended Articles