නුවරඑළියේ සිරි කේබල් කාර්වල සිට


පුංචි එංගලන්තය ලෙස සැලකෙන නුවරඑළියේ සුන්දරත්වය සංචාරකයන්ට රිසිසේ විඳීමට අවස්ථාව සලසන කේබල් කාර් ව්‍යාපෘතියක් නුවරඑළියට හඳුන්වාදීමට සැරසෙයි.

මෙම ව්‍යාපෘතිය චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (29දා) නුවරඑළියේදී සිදුව තිබේ.

මෙම විශේෂ ව්‍යාපෘතිය මාස 06ක් ඇතුළත නිමා කිරීමටද සැලසුම් වී ඇති අතර, ඒ සඳහා වැයවන වියදම ඇ.ඩො.මිලියන 60ක් බව කියයි.



Recommended Articles