ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික දැනුම අවතක්සේරු කළ නොහැකියි - ධීවර ඇමති


ලංකාවේ ධීවර ප්‍රජාවට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පෙළඹී තිබෙන නමුත් ධීවර කර්මාන්තයේ තිබෙන සාම්ප්‍රදායික දැනුම, සාම්ප්‍රදායික ක්‍රම කිසිවිටෙකත් අවතක්සේරුවට ලක්කළ නොහැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහාතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 15 දින ධීවර අමාත්‍යාංශයේදී පැවති ආචාර්්‍ය ඒ.ඒ. කුලතුංග මහතා විසින් රචිත “අපේ ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික දැනුම” නම් ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීය.

 


Recommended Articles