දේශීය ආදායම් කොමසාරිස් සමුළුව පැවැත්වේ


දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ 15 වැනි වාර්ෂික සමුළුව අද (02දා) කොළඹදී සාර්ථකව පැවැත්විණි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර සමුළුවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය ඇතුළු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.



Recommended Articles