තිරසාර මූල්‍ය සංවර්ධනය සඳහා වූ පැසිපික් සමුළුව


තිරසාර මූල්‍ය සංවර්ධනය සඳහා වූ ආසියා පැසිපික් සමුළුව පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්විණි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය සහායෝගිතාවය පිළිබද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහභාගී වූ අතර, අමාත්‍යවරයා සමුළුවේ මුලසුන දැරීය.

 



Recommended Articles