ජේ.ටී.එස්.පී. කාරියවසම් ලංකා පුත්‍ර සභාපති ධුරයට?


ජ්‍යේෂ්ඨ නීතිඥයකු මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක සභාපති තනතුරු දැරූ ජේ.ටී.එස්.පී. කාරියවසම් මහතා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වන ඒ මහතා, ශ්‍රී ලංකා ගණකාධිකාරණ ආයතනයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු බවද කියැවේ.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ධුරය දරමින් සිටින්නේ රුවන් ගාල්ලගේ මහතාය.

1_LDB



Recommended Articles