ජූලි උද්ධමනය නොවෙනස්


2017 ජූලි මාසය සඳහා උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 6.3% ක් ලෙස ගණනය කර ඇති අතර, එය 2017 ජූනි මාසයේ වාර්තා වූ 6.3% ක උද්ධමනය සමග සැසඳීමේදී නොවෙනස්ව පැවතී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මෙම දත්ත නිවේදනය කරනු ලැබීය.



Recommended Articles