ජාතික බෝට්ටු ප්‍රදර්ශනය පැවැත්වේ


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා අපනය සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ ජාතික බෝට්ටු ප්‍රදර්ශනය 2014 ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා, වත්තල, දික්ඕවිට වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් පැවැත් වු මෙම ප්‍රදර්ශනය, ප්‍රථම වරට ජලය මත සිදුකළ ප්‍රදර්ශනය  ලෙසද සැල‍කේ. බෝට්ටු 11ක් මේ සඳහා එක් වූ අතර ඊට සමගාමීව මත්ස්‍ය වර්ග පිළිබඳව ප්‍රදර්ශනයක් ද පැවැත්වූහ.

 



Recommended Articles