ජාතික කළමනාකරණ ගණක සම්මේලනයෙන්


2016 ජාතික කළමනාකරණ ගණක සම්මේලනයේ පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වූ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එහි ප්‍රධාන දේශනයද සිදුකළ බව එම අමාත්‍යංශය පවසයි.



Recommended Articles