ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය හා ඉන්දියා තාක්ෂණ හා ආර්ථික සහයෝගිතා දිනය සැමරීමේ උලෙළ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කළ මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාද සහභාගී විය.
ජාත්‍යන්තර ශිෂ්‍ය හා ආර්ථික සහයෝගිතා දින සැමරීම
Recommended Articles