ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති වැඩමුළුවෙන්


සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සහ ලෝක බැංකුව එක්ව සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති වැඩමුළුව පසුගිය 07 වැනිදා කොළඹ මිලෝදා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

වැඩබලන සවංර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී විය.



Recommended Articles