ජාත්‍යන්තර මූල්‍ය නගර නිරීක්ෂණ චාරිකාවක්


ජාත්‍යන්තර මූල්‍ය නගරයේ නිරීක්‍ෂණ චාරිකාවකට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (19දා) එක් වූ අතර එහිදී වත්මන් ඉදිකිරීම්හි ප‍්‍රගතිය අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්වූ බව එම අමාත්‍යාංශය පවසයි.



Recommended Articles