ජපාන නියෝජිත පිරිසක් ජාතික වාණිජ මණ්ඩල නිලධාරීන් හමුවෙති


ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන නියෝජිත පිරිසක් පසුගියදා ජාතික වාණිජ මණ්ඩලයේදී එහි නිලධාරීන් හමුවූහ.

එහිදී, ආවොමොරි ප්‍රාන්තය /ආවොමොරි ඇපල් හි නාඕහිතෝ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර සහ ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් දීපාල් නෙල්සන් යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.



Recommended Articles