ගැනුම් කළමනාකාර ජූලි දර්ශක සමීක්ෂණය


නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජුනි මාසයේ වාර්තා කළ 55.1 සිට ජූලි මාසයේදී 50.6 ක් දක්වා පහළ ගොස් තිබේ.

එමෙන්ම, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජුනි මාසයේදී වාර්තා කළ 56.3 හි සිට ජූලි මාසයේදී 57.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles