ක්‍රියාශීලී ජීවන රටාවකට නෙස්ලේ අත්වැල් සපයයි


නෙස්ලේ සමාගමට වසර 150 ක් පිරීම නිමිත්තෙන්, ක්‍රියාශීලී ජීවන රටාවක් උදෙසා, තේමාව යටතේ අත්සන් ලබාගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රථම අත්සන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලබාගැනීම ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

මෙම අත්සන් ලබා ගැනීම ඉදිරියේදී දීප ව්‍යාප්තව සිදුවන අතර, නෙස්ලේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශිවානි හෙඩ්ගේ, සහකාර උප සභාපති බන්දුල එගොඩගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



Recommended Articles