කළමනාකරණපති උපාධි ප්‍රධානෝත්සවයෙන්


රාජ්‍ය කළමනාකරණපති උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රධාන දේශනය BMICH පැවැත්වු අයුරු ඉහතින් දැක්වේ.

 

 



Recommended Articles