කටාර් රියාල් භාර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී නොමැති බවත්, ඒ පිළිබඳව පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
කටාර් රියාල් භාර නොගන්න යැයි කීවේ නෑ - මහ බැංකුව
Recommended Articles