ඔක්තෝබර් උද්ධමනය ඉහළට


2016 ඔක්තෝබර් මාසය සඳහා වාර්ෂික උද්ධමනය 5.0% ක් ලෙස ගණනය කර ඇති අතර, සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 4.7% ක උද්ධමනය සමග සැසඳීමේදී ඔක්තෝබර් මාසයේ උද්ධමනය මෙසේ තරමක් ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ඔක්තෝබර් මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළේය.



Recommended Articles