ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ඉහළ දමයි


ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන මූල්‍යාධාර ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.

ඒ අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනක මූල්‍යාධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟත්වය පළ කර තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ වොන්-මොක් චොයි යන මහත්වරු අතර පැවැති හමුවකදී මෙම එකඟතාව පළ වී තිබේ.

 



Recommended Articles