ආසියානු කලාපීය බදුකරණය පිළිබඳ හත්වැනි සමුළුව


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සංවිධානය කළ ආසියානු කලාපීය රටවල බදුකරණය පිළිබඳ හත් වැනි සමුළුව (The Seventh IMF-Japan High-Level Tax Conference For Asian Countries) 05 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර ඩායිඉචි හෝටලයේ දී පැවැත්විනි. ඒ ජපාන උප මුදල් අමාත්‍ය මසට්සුගු අසකාවා මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සමුළුව සඳහා ආසියානු කලාපීය රටවල මුදල් අමාත්‍යවරු සහ විද්වත්හු රැසක් සහභාගී වී සිටියහ.  
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද ‍ෙමම අවස්ථාවට එක්විය.

 



Recommended Articles