ආර්ථීක සමුළුව 2015 සාර්ථකව සමාප්ත වේ


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා 'ආර්ථීක සමුළුව 2015' සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග, උප සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.



Recommended Articles