අප්‍රේල් 05 දක්වා රුපියල සියයට 2ක් අවප්‍රමාණයට


2018 අප්‍රේල් 05දා දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියන ඇ.ඩොලර්යට සාපේක්ෂව 2%කින් අවප්‍රමාණය වී තිබේ.

තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී ඇත.



Recommended Articles