අප්‍රේල් උද්ධමනය තවදුරටත් පහළට


2018 අප්‍රේල් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 1.6%ක් දක්වා තවදුරටත් අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ. සතරසිංහ මහතා පවසයි.

පසුගිය මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2.8%ක් ලෙස වාර්තා වූ අතර, අප්‍රේල් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ -0.2%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.7%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.



Recommended Articles