අන්තර්ජාල විදුලි සංදේශ බද්ද සැප්.01දා සිට ඉවතට


අන්තර්ජාල සේවා සඳහා පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද 2017 සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



Recommended Articles