අන්තර්ජාල පැකේජ සඳහා සියයට 10ක අමතර දීමනා


රජය විසින් නිවේදනය කරනු ලැබූ විදුලි සංදේශ බදු සංශෝධනයට සමගාමීව, සියලුම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් ජංගම සහ ස්ථාවර ග්‍රාහකයන්ට විශේෂ දීමනාවක් ලෙස අන්තර්ජාල පැකේජ, කාඩ් සඳහා 10% ක අමතර ඩේටා ලබාදීමට කටයුතු කර තිබේ.

මෙම අමතර අන්තර්ජාල දීමනාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය මත, විදුලි සංදේශය සේවා බදු ලිහිල් කිරීමට සමගාමීව 2017 සැප්තැම්බර් 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.



Recommended Articles