අන්තර්ජාතික අවබෝධතාව සඳහා ව්‍යාපාරික කවුන්සිලයෙන්


අන්තර්ජාතික අවබෝධතාව සඳහා වූ ව්‍යාපරික කවුන්සිලය පසුගියදා නිව්යෝක් නගරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දැනුම්වත් කිරීමේ හමුවක් පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ දැනටමත් ආයෝජනය කරමින් සිටින හෝ රටේ ආයෝජන අවස්ථා සොයමින් සිටින ප්‍රධාන ඇමෙරිකානු සමාගම්වල නියෝජිතයන් එක්රැස් කිරීමත්, ශ්‍රී ලංකාව තුළ ඇති අවස්ථා හා ප්‍රතිලාභ පිළිබඳ මෙම පෞද්ගලික අංශ කණ්ඩායම් දැනුම්වත් කිරීමත් මෙය සංවිධානය කිරීමේ අරමුණ විය.



Recommended Articles