අජිත් වත්තුහේවා නැවතත් වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයට


ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන නිලවරණයේදී වත්මන් සභාපති අජිත් වත්තුහේවා මහතා එම සම්මේලනයේ සභාපති ලෙස නැවතත් තේරීපත් වී තිබේ.

අජිත් වත්තුහේවා මහතා එම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨතම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා වන අතර, මෙම තනතුරට පත්වීමට පෙර ඔහු ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම, එම වාණිජ මණ්ඩලයේ නිර්මාතෘවරයාද වෙයි.



Recommended Articles