’’සුබෝධනී ’’ ට පිටු පෑ අනුරගේ අය- වැය


ගුරු සහ විදුහල්පති වැටුප් විශමතා ඉවත්කිරීමට අදාල "සුබෝධනී " කමිටු වාර්ථාව මෙවර අය - වැය මගින් මගහරිමින් සහ  ඒ් පිලිබඳ අවධානයක් යොමුකර නොමැති බැවින් ඒ් සම්බන්ධයෙන් වෘතීය සමිති සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

 "සුබෝධනී " කමිටු වාර්ථාවට අනුව වැටුප් විශමතාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රුපියල් බිලියන 46ක මුදලක් වෙන්කල යුතුබව හෙතෙම අවධාරණය කරයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles