’Times school of higher education’ ජනපති අතින් විවෘත කරයි


'Times school of higher education' අධ්‍යාපන ආයතනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබීය.

විදේශීය විශ්වවිද්‍යාල තුනක ඒකාබද්ධත්වයෙන් ක්‍රියාත්මක මෙම අධ්‍යාපන ආයතනය විවෘත කිරීම කොළඹ ගෝල ෆේස් හෝටලයේදී පැවැත්විණි.

මෙම ආයතනය මගින් සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, උපාධි පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles